බුදුරජාණන් වහන්සේ ගිලන් භික්ෂුවකට උපස්ථාන කිරීම: මට උපස්ථාන කරනු කැමති තැනැත්තේ ගිලනාට උපස්ථාන කරත්වා
යෝ භික්ඛවේ මං උපට්ඨහෙය්ය සෝ ගිලානං උපට්ඨහෙය්යඑක් භික්ෂුවක් අතීසාර රෝගයෙන් පෙළෙමින්, කිසිවෙකුගේ රැකවරණයක් නැතිව තමාගේම මළ මූත්‍ර මත වැතිර සිටියේය. බුදුරජාණන…